Sri Lanka Navy Logo
Sri Lanka Navy Tender

Special Notice

PROCUREMENT OF SHOES BLACK RUBBER SOLE 40 MRP) FOR YEAR 2026 (FILE NO – NHQ/LOG/C/DEPT/B/47/2026)


2026 ඔක්තෝබර් මස 04 වැනි දින සිළුමිණ පුවත්පතෙහි පළ කරන ලද Shoes, Black Rubber Sole 40 MRP මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් ලේඛන ගාස්තුව අතපසුවීමකින් රු. 3,500.00 ලෙස වැරදි ලෙස සඳහන් කර ඇති බව කරුණාවෙන් දන්වා සිටිමු.

නිවැරදි ටෙන්ඩර් ලේඛන ගාස්තුව රු. 10,000.00 වේ.

මෙම දෝෂය හේතුවෙන් සිදුවූ යම් අපහසුතාවයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කණගාටුව පළ කර සිටී.


PROCUREMENT OF SHOES BLACK RUBBER SOLE 40 MRP) FOR YEAR 2026 (FILE NO – NHQ/LOG/C/DEPT/B/47/2026)


Please kindly note that the Tender Document Fee for the procurement of Shoes Black Rubber Sole 40 MRP, published in the Sunday Observer newspaper on 04 October 2026, was erroneously stated as Rs. 3,500.00 due to an oversight.

The correct Tender Document Fee is Rs. 10,000.00.

The Sri Lanka Navy regrets any inconvenience caused due to this error.


PROCUREMENT OF SHOES BLACK RUBBER SOLE 40 MRP) FOR YEAR 2026 (FILE NO – NHQ/LOG/C/DEPT/B/47/2026)


2026 ஆம் ஆண்டு ஒக்டோபர் மாதம் 04 ஆம் திகதி தினகரன் வாரமஞ்சரி பத்திரிகையில் வெளியிடப்பட்ட Shoes, Black Rubber Sole 40 MRP கொள்வனவுக்கான கேள்விப்பத்திர ஆவணக் கட்டணம், கவனக்குறைவினால் தவறுதலாக ரூ. 3,500.00 என குறிப்பிடப்பட்டிருந்ததை தயவுடன் கவனத்தில் கொள்ளவும்.

சரியான கேள்விப்பத்திர ஆவணக் கட்டணம் ரூ. 10,000.00 ஆகும்.

இத்தவறினால் ஏற்பட்ட ஏதேனும் அசௌகரியங்களுக்கு இலங்கை கடற்படை வருந்துகிறது.


PROCUREMENT OF AC PLANT – (FILE NO – NHQ/SSOLP/FO/C1/2026/0030)


Reference to the advertisement under the above headline published on 28th September 2026. It is hereby notified that the tender opening date of the AC Plants have been amended and uploaded, and all other terms and conditions remain unchanged. Further, the tender opening date has been amended and rescheduled to 13th October 2026.


PROCUREMENT OF AC PLANT – (FILE NO – NHQ/SSOLP/FO/C1/2026/0030)


2026 සැප්තැම්බර් 28 වන දින ඉහත ශීර්ෂය යටතේ පළ කරන ලද දැන්වීම සම්බන්ධයෙනි. වායු සමීකරණ යන්ත්‍රයන්හි ටෙන්ඩර්පත් විවෘත කරන දිනය සංශෝධනය කර යාවත්කාලීන කර ඇති බවත්, අනෙකුත් කරුණු වෙනස් නොවී පවතින බවත් ටෙන්ඩර්පත් විවෘත කරන දිනය 2026 ඔක්තොම්බර් මස 13 වන දින බවට මෙයින් දැනුම් දෙනු ලැබේ.


PROCUREMENT OF PHOTOCOPY MACHINE –(FILE NO – NHQ/SSOLP/FO/E/2026/0248


Reference to the advertisement under the above headline published on 29th September 2026. It is hereby notified that the specifications of the Photocopy Machine have been amended and uploaded, and all other terms and conditions remain unchanged. Further, the tender opening date has been amended and rescheduled to 13th October 2026.


PROCUREMENT OF PHOTOCOPY MACHINE –(FILE NO – NHQ/SSOLP/FO/E/2026/0248


2026 සැප්තැම්බර් 29 වන දින ඉහත ශීර්ෂය යටතේ පළ කරන ලද දැන්වීම සම්බන්ධයෙනි. ඡායා පිටපත් යන්ත්‍රෙයහි පිරිවිතරයන් සංශෝධනය කර යාවත්කාලීන කර ඇති බවත්, අනෙකුත් කරුණු වෙනස් නොවී පවතින බවත් ටෙන්ඩර්පත් විවෘත කරන දිනය 2026 ඔක්තොම්බර් මස 13 වන දින බවට මෙයින් දැනුම් දෙනු ලැබේ.