Sri Lanka Navy Logo

Inquiries

Procurement Monitoring & Transparency

A Logistic Monitoring Cell has been established at the Naval Headquarters as a Monitoring System with a view of increasing efficiency and transparency in the procurement process of SLN.

Any inquiry with regards to the procurement process of any tender activity can be obtained through following means with effect from 01st August 2011.

a

Email & Status Inquiries

Inquiries of the present position could be made by making an e-mail request to procurementinquiries@navy.lk or through the telephone numbers indicated below. Once a response has been made on a particular tender activity, the same supplier will not be responded again on the same tender until the lapse of 7 days or until the lapse of the time duration given in the last reply — whichever is shorter.

b

Complaints & Hotlines

If there are any complaints with regard to the procurement process of ongoing procurement activities, those could be directed to the above email address or to the following Telephone Lines during working hours.

Hotline 1

011 7192392

Hotline 2

011 7192393

Available during working hours (Monday - Friday, 08:30 - 16:30)
Official Notice

දැන්වීම

1.

ශ්‍රී ලංකා නාවික හමුදාවට භාණ්ඩ ලබාගැනීමේදී කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි කිරීමට නාවික හමුදා මූලස්ථානයේ සැපයුම් කළමනාකරණ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇත

2.

2011 අගෝස්තු මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, යම් සැපයුමක ක්‍රියාවලිය පිළිබඳව ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව සොයා බැලිය හැකිය.

අ.

අදාළ ටෙන්ඩරයේ වත්මන් තත්ත්වය procurementinquiries@navy.lk යන ඊ-මේල් ලිපිනයෙන් ලබාගත හැකිය. ටෙන්ඩරයකට අදාළව දින 07ක් ගතවනතුරු හෝ නාවික හමුදාවෙන් පෙර ප්‍රතිචාරයක් ලබාදී ඇති කාලසීමාව ඉක්මවනතුරු නැවත ප්‍රතිචාර නොදක්වනු ඇත.

ආ.

මීට අමතරව ටෙන්ඩර් ක්‍රියාවලියක වත්මන් තත්ත්වය හෝ පැමිණිලි කාර්යාල වේලාවන්හිදී පහත දුරකථන අංකවලින් ලබාගත හැකිය.

011 7192392
011 7192393

Logistic Monitoring Cell – Enhancing Procurement Transparency

Sri Lanka Navy - Committed to Fair, Transparent & Efficient Procurement